Buy Now, Pay Later with KOKO

Instalment plan from KOKO pay with debit cards​

KOKO යනු ඔබට Credit Card පතක් තිබුනත් නැතත් මාස තුනකට පහසු ගෙවීමේ කරමයට භාණ්ඩ ලබා ගත හැකි සේවාවකි. මෙමගින් කිසිදු පොලියක් නැතුව ඔබට භාණ්ඩ ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක. මෙහිදී ඔබට අවශ්‍ය වනුයේ ඔබ ඇතුලත් කරන Credit / Debit Card පතෙහි පළමු වාරිකයට අවශ්‍ය මුදල පමණයි. ඉතිරි වාරික ඔබට ඉදිරි මාස දෙක තුල ගෙවා කල හැක. මෙම සේවාව සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරේ. මෙම සේවාව භාවිතා කරනු ලබන ආකාරය දැන ගැන ගැනීම සඳහා පහත වීඩියෝ මාලාව නරඹන්න.

Koko is a Buy Now Pay Later payment platform incubated under Daraz and was founded in Sri Lanka in 2020. We are passionate about evolving the merchant and consumer shopping experience by providing our customers with an easy, interest-free payment plan. Koko will be completely free for customers who pay on time – helping people spend responsibly without incurring interest, fees, or extended debt. Koko empowers customers to access the things they want and need, while still allowing them to maintain financial wellness and control, by splitting payments in three, for both online and in-store purchases.